December 4, 2021

Ada Rata

All news in one location

දෙමටගොඩ රුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි



උපයා ගත් ආකාරයෙ හෙළිකළ නොහැකි සුඛෝපභෝගී වාහන සහ රත්රන් ලඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක දෙමටගොඩ රුවන් නමැත්තා තවදුරටත් බන්ධනාගාර ගතව තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) තීරණය කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා මෙම නියෝගය නිකුත් කළේය.

දෙමටගොඩ රුවන් වෙනුවෙන් ඇප ඉල්ලීමක්ද සිදුකර තිබූ අතර එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද අධිකරණය තීරණය කර තිබේ.

UN




Source link