October 27, 2021

Ada Rata

All news in one location

දුමින්ද සිල්වා විදෙස්ගත වෙයි



ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමේදී වෙඩි වැදීමෙන් ලද තුවාල සඳහා සිදුකළ ශල්‍යකර්මයේ පසු ප්‍රතිකාර සඳහා මෙසේ ඒ මහතා විදෙස්ගත වී ඇති බව සඳහන්. 

RN




Source link