November 30, 2021

Ada Rata

All news in one location

දුමින්ද නාගමුව අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්


කඩුවෙල අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ඊයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සම්බන්ධ ව චෝදනා එල්ල වී ඇති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05 ක් අත්අඩංගුවට ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

1

මලපනිනව !

1

කුජීතයි !

0



Source link