January 25, 2022

Ada Rata

All news in one location

දීර්ඝ නිවාඩු වලින් පිරුණු 2022 වසරේ දින දර්ශණය


එළඹෙන 2022 වර්ෂය දීර්ඝ නිවාඩු දින 43කින් සමන්විතව ඇති බව සඳහන් වනවා. එළඹෙන වර්ෂයේ දින දර්ශණය අනුව මෙම නිවාඩු දින සම්බන්ධයෙන් පැහැදිලි වනවා.

2022 වර්ෂයේ දීර්ඝ නිවාඩු සඳහන් වන්නේ පහත දැක්වෙන පරිදියි.

ජනවාරි මාසය : 14,15, 16 සහ 17
පෙබරවාරි මාසය : 04, 05 සහ 06
මාර්තු මාසය : 17,18,19 සහ 20
අප්‍රේල් මාසය : 13, 14, 15, 16 සහ 17
අප්‍රේල් සහ මැයි මාසය : 30, 01, 02 සහ 03
මැයි මාසය : 14, 15 සහ 16
ජුනි මාසය : 11, 12, 13 සහ 14
අගෝස්තු මාසය : 11, 12, 13 සහ 14
ඔක්තෝම්බර් මාසය : 08,09 සහ 10 / 22, 23 සහ 24
නොවැම්බර් මාසය : 05, 06 සහ 07
දෙසැම්බර් මාසය : 24, 25 සහ 26.

Screenshot 20211225 183520 Drive

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

17

අවුල් වගේ !

1

හරි හිනා !

3

හම්මෝ !

4

මාර දුකයි !

1

මලපනිනව !

1

කුජීතයි !

1



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq