October 17, 2021

Ada Rata

All news in one location

දිස්ත්‍රික්ක 12කට අයත් ප්‍රදේශ රැසක් හුදෙකලා කිරීමට පියවර


හෙට උදෑසන 4.00 සිට දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ගම්පහ, අම්පාර, මඩකලපුව, රත්නපුර, කළුතර, යාපනය, මාතලේ, පුත්තලම, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක 12ට අයිති ප්‍රදේශ 24ක් මෙසේ හුදෙකළා කල බවයි වාර්තා වී තිබෙන්නේ.(colombotimes.lk)



Source link