October 27, 2021

Ada Rata

All news in one location

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හා ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපතමේන්තුව පැවසුවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 30 – 40 දක්වා වැඩි විය හැකි වනවා.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික සුළං ද ඇති විය හැකියි. (colombotimes.lk)

The post දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි appeared first on Colombo Times.



Source link