October 26, 2021

Ada Rata

All news in one location

දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තබූ නායයෑමේ අවදානම තවදුරටත්


කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාලව පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.



Source link