November 27, 2021

Ada Rata

All news in one location

දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද වැසි සමඟ සුළං


ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපයක් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඉදිරි පැය 36 තුළ එය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය දෙසින් තමිල්නාඩුව වෙරළට ළඟා වේ යැයි අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. (colombotimes.lk)

Viber



Source link