November 27, 2021

Ada Rata

All news in one location

දිවයින පුරා 44000 කට විදුලිය නෑ



පවත්නා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විදුලිය බිඳවැටීම් පිළිබඳව පැමිණිලි රැසක් ලැබී ඇති බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා. මේ වනවිට පැමිණිලි 2300 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

විදුලි බිඳවැටීම් බහුතරයකටම‍ හේතු වී තිබෙන්නේ විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමයි.

මෙම තත්වය මත දිවයින පුරා විදුලි පාරිභෝගිකයන් 44,0000 කට පමණ විදුලි බලය අහිමි වී ඇති අතර කඩිනමින් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ.

UN




Source link