October 27, 2021

Ada Rata

All news in one location

දිවයින පුරා සෑම දිනකම සංචරණ සීමා පැනවෙන වේලාවන් ගැන නිවේදනයක්


අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණක් මෙම කාල සීමාව තුළ ගමනාගමනයට අවසර හිමිවන බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ. (Colombo Times)



Source link