December 4, 2021

Ada Rata

All news in one location

දිවයිනේ සියළු විශ්වවිද්‍යාල විවෘත කරන දිනය ගැන අධ්‍යාපන ඇමති කියයි


දිවයිනේ සියළු විශ්වවිද්‍යාල අප්‍රේල් මස 27 වන අඟහරුවාදා දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය G.L පීරිස් මහතා පවසනවා.

මේ මොහොතේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ඒ බව සඳහන් කළා. (Colombo Times)



Source link