January 19, 2022

Ada Rata

All news in one location

දිවයිනේ සියළු රජයේ පාසල් සඳහා අවුරුදු නිවාඩුව හෙටින් ඇරඹේ


රජයේ පාසල් වලට අලුත් අවුරුද්ද සඳහා අනිද්දා (10) සිට දින 10ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

නැවත පාසල් ආරම්භ කරනුයේ මේ මස 19 වැනි දින වන අතර අගෝස්තු නිවාඩුව තෙක් පාසල් විවෘතව තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යන අතර සිසුන් කණ්ඩායම් වශයෙන් පාසල්වලට කැඳවන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. (Colombo Times)



Source link