October 27, 2021

Ada Rata

All news in one location

දිලිත් ජයවීරට ජනපතිගෙන් තවත් තනතුරක් …



දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (10) දිනයේ පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයකු වශයෙන් ද දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාව පත් කර තිබේ.



Source link