October 26, 2021

Ada Rata

All news in one location

දින 18ක කොරෝනා ආසාදිත බිලිඳෙක් මියයයි


මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි දින 18 ක් වයසැති බිළිඳෙකු කොරෝනා ආසාදිතව මියගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ
උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවූ බිළිඳා, මීගමුව ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇති බවයි.

මිය ගිය බිළිඳාවේ දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයින් නිවෙස තුළම නිරෝධායනයට යොමු කර තිබෙනවා.(colombotimes.lk)



Source link