December 4, 2021

Ada Rata

All news in one location

දැන්වත් IMF එකට යන්න – රනිල්



රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යෑම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.



Source link