October 19, 2021

Ada Rata

All news in one location

දයා රත්නායක වරාය සභාපති ධුරයෙන් ඉවත් වේ…


June 18, 2021 at 2:10 pm | lanka C news

දයා රත්නායක වරාය සභාපති ධුරයෙන් ඉවත් වේ…

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් හිටපු හමුදාපති දයා රත්නායක මහතා ඉවත් වී ඇතැයි වාර්තා වෙයි.

නිහාල් කැප්පෙටිපොල මහතා වරාය අධිකාරියේ නව සභාපති ලෙස පත් කර ඇතැයි ද වාර්තාවේ.

දයා රත්නායක මහතාට රජයේ ඉහළ තනතුරක් හිමිවීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

11,853 views



Source link