October 28, 2021

Ada Rata

All news in one location

දයා රත්නායක කර්මාන්ත ලේකම් ධුරයට අකමැත්තෙන්..? මෙතෙක් බාර ගෙන නෑ..


June 18, 2021 at 10:22 pm |

දයා රත්නායක කර්මාන්ත ලේකම් ධුරයට අකමැත්තෙන්..? මෙතෙක් බාර ගෙන නෑ..

වරාය අධිකාරියේ සභාපති ධුරය දරන ලද ඒ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කර තිබේ.

තමන් මේ පත් කිරිම ගැන අද පස්වරුවේ දැනුවත් වූ බව දයා රත්නායක මහතාද සදහන් කරයි.

දයා රත්නායාක මහතාගෙන් පසු වරාය අධිකාරියේ සභාපති ලෙස නිහාල් කැප්පෙටිපොල මහතා පත් කර ඇත.

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරන හිටපු හමුදාපති දයා රත්නායක මහතා එම ධුරයේ රාජකාරි බාර ගැනීමට අදිමදි කරමින් සිටින්නේ යයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

7,263 views



Source link