October 20, 2021

Ada Rata

All news in one location

දමිළ ජාතික සන්ධානය ඉන්දීය මහ කොමසාරිස් හමුවට


දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ඇතුළු 5 දෙනෙක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ හමුවී සාකච්ඡා කළ බව ඉන්දීය මහකොමසාරිස් කාරයාලය සඳහන් කරනවා.

උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව සහ බලය බෙදීම පිළිබඳ සාකච්ඡා කර ඇති අතර දමිළ ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා ඉන්දීය සහයෝගය බලාපොරොත්තු වන බවයි ඉන්දිය මහ කොමසාරිස් වරයා මෙහිදී පවසා තිබෙන්නේ.(colombotimes.lk)



Source link