January 27, 2022

Ada Rata

All news in one location

දකුණු පළාතේ හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා වර්ජනයක්


අද පෙරවරු 07:00 සිට පැය 24 කාලයක් පුරා හෙද සේවාව, පරිපූරක සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව වශයෙන් දකුණු පළාතේ සකේතාත්මක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

මේ සදහා සෞඛය වෘත්තීය කණ්ඩායම් 16ක් සහභාගි වන බවයි රජයේ හෙද නිළධාරින්ගේ සංගමය පැවසුවේ.

ඒ අනුව අදාළ ඉල්ලීම්වලට රජයේ නිසි ප්‍රතිචාරයක් නොමැති වුවහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ.
(colombotimes.lk)

Viber



Source link