October 25, 2021

Ada Rata

All news in one location

තුන්වන T 20 තරගය අද රාත්‍රියේදී


ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද(14) පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගය රාත්‍රි 7.00 ට ආරම්භ වනවා.

දෙරට අතර, තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වනවිට පෙරමුණේ පසුවනවා.

පූර්ණ පන්දුවාර 20යි 20 තරගාවලියක ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම අද පිටියට පිවිසෙන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මානසිකකත්වය නංවාගෙන ගෞරවාන්විත තරගාවලියක අවසානයක් වෙනුවෙන් අද තරගයට පිවිසෙනු ඇති. (colombotimes.lk)

Viber



Source link