December 4, 2021

Ada Rata

All news in one location

තවදුරටත් නායයාමේ අවදානම පවතින දිස්‌ත්‍රික්ක


දිස්ත්‍රික්ක 11කට පනවා ඇති නායයාමේ අවදානම හෙට පස්වරු 4.00දක්වා දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

රත්නපුර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, කළුතර, ගම්පහ, ගාල්ල, කොළඹ, බදුල්ල එම දිස්ත්‍රික්ක වේ. (colombotimes.lk)

Viber



Source link