October 18, 2021

Ada Rata

All news in one location

තවත් 1579කට කොරෝනා….


May 17, 2021 at 6:41 pm | lanka C news

තවත් 1579කට කොරෝනා….

අද තවත් කොරෝනා ආසාදිතයන් 1579 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 144,325 දක්වා ඉහල යයි.

55 views



Source link