October 28, 2021

Ada Rata

All news in one location

තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් මෙරටට


අද දිනයේ මෙරටට තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක තොගයක් ලැබීමට නියමිතව තිබුණා.

එයින් පළමු කොටස රැගත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙන අතර ඉතිරි කොටස රැගත් ගුවන් යානය ද අද මෙරටට පැමිණීමට නියමිතයි.

මේ අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සදහන් කළේ දිනක් තුළ මෙරටට ලැබීමට නියමිත විශාල ම සිනොෆාම් එන්නත් තොගය මෙය බවයි. (colombotimes.lk)

Viber



Source link