November 30, 2021

Ada Rata

All news in one location

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වෙති




– 4 06 2021
– 13:24
– {{hitsCtrl.values.hits}} views

– ඕෂිත වරකාපිටිය




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියළුදෙනා සමත්වී ඇත. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකිවූ හා පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකියන් වෙනුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විණි. මේ සඳහා ධනුෂ්ක ගුණතිලක, ධනංජයද සිල්වා, නුවන් ප්‍රදීප්, ධනංජය ලක්ෂාන් හා ඉෂාන් ජයරත්න යන ක්‍රීඩකයින් සහභාගි වී ඇත. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති කි.මී දෙකක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මොවුන් සියළු දෙනාම මිනිත්තු 8 තත්පර 35 කින් අවසන් කර ඇත.





Source link