October 28, 2021

Ada Rata

All news in one location

තවත් වෛද්‍යවරයකු කොරෝනාවට බිලි | Gossip Lanka News


කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි අද (15) මිය ගියේය.

සයිඩ් රෆයිඩීන් නැමැති වෛද්‍යවරයා මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පසුගිය 18 වැනි දින ඇතුළත් කර ඇත‍

මෙම වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි  අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා පැවසිය.

මළ සිරුරු භූමදාන කටයුතු සඳහා ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේදී  භූමදානය කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

0

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

0

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

0

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

28

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

1

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

2

48.svg?v=2.6 | Gossip Lanka



Source link