October 20, 2021

Ada Rata

All news in one location

තවත් ප‍්‍රදේශ 05ක් වහාම ලොක්ඩවුන්..


June 21, 2021 at 8:02 am | lanka C news

තවත් ප‍්‍රදේශ 05ක් වහාම ලොක්ඩවුන්..

වහාම වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම සේවා වසම් 05ක් අද අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ මෙසේ හුදකලා ඇති ග්‍රාම සේවා වන්නේ කලුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමණ දකුණ, පහළ ගොරකඔය යන වසම්ය.

එමෙන්ම අද අලුයම සිට තවත් ග්‍රාම සේවා වසම් 24 හුදෙකලා කිරීමේ නිවේදනය ඊයේ දින සිදු කරන ලදී.

රට පුරා පැවති සංචාරණ සීමා අද දින ලිහිල් කර ඇත්තේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ය.

4,425 views



Source link