October 19, 2021

Ada Rata

All news in one location

තවත් පොලිස් බල ප්‍රදේශ 03ක් හුදෙකලා කෙරේ


මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුල්ලියාවලි පොලිස් බල ප්‍රදේශ අද රාත්‍රී 11.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී සිටිනවා.



Source link