October 28, 2021

Ada Rata

All news in one location

තවත් පොලිස් බලප්‍රදේශ 3ක් හුදෙකලා කෙරේ


අද රාත්‍රී 11 සිට මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 3ක් හුදෙකලා කෙරෙනවා.

ඒ අනුව පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි යන පොලිස් බලප්‍රදේශ හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.(ColomboTimes.lk)



Source link