January 19, 2022

Ada Rata

All news in one location

තවත් පුද්ගලයින් 179 දෙනෙකුට සුවය


මෙරට කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 179 දෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 561,128 දෙනෙකු දක්වා ඉහළ යනු ඇති.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 11,788 ක්.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 587,935 ක් ලෙස පවතිනවා.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 15,019 ක් වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)

Viber



Source link