October 26, 2021

Ada Rata

All news in one location

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝන | Gossip Lanka News


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට ඇති වූ රෝග තත්ත්වයන් මත සිදුකරන ලද පරීක්ෂණවලදී ආසාදිතයෙක් බව හෙළි වී ඇත.

ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

11.svg?v=2.6

අවුල් වගේ !

0

22.svg?v=2.6

හරි හිනා !

0

3.svg?v=2.6

හම්මෝ !

0

31.svg?v=2.6

මාර දුකයි !

0

27.svg?v=2.6

මලපනිනව !

0

30.svg?v=2.6

කුජීතයි !

0

48.svg?v=2.6



Source link