October 26, 2021

Ada Rata

All news in one location

තවත් කොවිඩ් 19 මරණ 54ක් වාර්තා වෙයි



මේ වන විට තවත් කොවිඩ් 19 මරණ 54ක් වාර්තා වී තිබේ. 

මේ මරණ වලින් 43ක්ම වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පුද්ගලයින් බව සඳහන්. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති පරිදි එම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේදීය. 

ඒ අනුව මේ වන විට සිදුව ඇති සමස්ත කොවිඩ් 19 මරණ  2,534ක් ලෙස ඉහළ ගොස් ඇත. 

ASK




Source link