October 17, 2021

Ada Rata

All news in one location

තවත් කොවිඩ් මරණ 47 ක් !



කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ තවත් මරණ 47 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 3077 දක්වා ඉහළ ගොස් තිබේ.

UN




Source link