December 5, 2021

Ada Rata

All news in one location

තවත් කොවිඩ් මරණ 42ක්. මෙරටින් මෙතෙක් තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ 1600 ඉක්මවයි



තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 42 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු ඊයේ (03) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

ඊයේ සිදුවූ මරණ 03ක් සහ මැයි 11 වනදා සිට ජුනි 02 වනදා දක්වා සිදුවූ මරණ 39ක් වශයෙන් ඒවා තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. 

මේත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1608ක් දක්වා ඉහළ ගොස් ඇත. 

RN




Source link