October 28, 2021

Ada Rata

All news in one location

තවත් කොවිඩ් මරණ 189ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,000 පසුකරයි !



තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 189 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10140ක් දක්වා ඉහළ ගොස් ඇත. 

RN




Source link