November 27, 2021

Ada Rata

All news in one location

තවත් කොවිඩ් මරණ 15ක්!



ඊයේ (17) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 15ක් වාර්තා කර තිබේ.  

එම මරණ 15ත් සමඟ  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,072 ක් දක්වා ඉහළගොස් ඇත.




Source link