November 30, 2021

Ada Rata

All news in one location

තවත් කොවිඩ් ආසාදිතයින් 108ක් හඳුනා ගනී – අද දිනට වාර්තා වී ඇති ගණන 268ක්



අද (10) දින තවත් කොවිඩ් රෝගීන් 108ක් හඳුනා ගෙන තිබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 105ක් සහ බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 03 දෙනකු ලෙසය.



Source link