October 28, 2021

Ada Rata

All news in one location

තවත් කොරෝනා මරණ 55ක්… සමස්ථ මරණ නිවේදනය නොකරයි..


June 18, 2021 at 9:09 pm |

තවත් කොරෝනා මරණ 55ක්… සමස්ථ මරණ නිවේදනය නොකරයි..

තවත් කොරෝනා ආසාදිත වූ වන්ගේ මරණ 55ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් හදවත් නිවේදනය කර ඇත.

අද නිකුත් කළ නිවේදනයේ සමස්ත මරණ සංඛ්‍යාවක් නිවේදනය කර නැත.

ඊයේ නිකුත් වූ නිවේදනයට අනුව අද නිවේදනයද සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2480 කි.

379 views



Source link