October 17, 2021

Ada Rata

All news in one location

තවත් කොරෝනා මරණ 51ක්..


June 17, 2021 at 10:59 pm |

තවත් කොරෝනා මරණ 51ක්..

තවත් කොරෝනා ආසාදිත වූවන් 51 දෙනෙකු ගේ මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද වාර්තා කරයි.

ඒ අනුව මෙරටින් සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2425 දක්වා ඉහළ යයි.

719 views



Source link