October 19, 2021

Ada Rata

All news in one location

තවත් කොරෝනා මරණ 48ක්…


July 19, 2021 at 7:05 pm |

තවත් කොරෝනා මරණ 48ක්…

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 48ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ ප‍්‍රමාණය 3827 දක්වා ඉහල යයි.

430 views



Source link