October 18, 2021

Ada Rata

All news in one location

තවත් කොරෝනා මරණ 47ක්…


June 30, 2021 at 7:23 pm |

තවත් කොරෝනා මරණ 47ක්…

තවත් කොරෝනා ආසාදිත මරණ 47ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3077 දක්වා ඉහළ යයි.

144 views



Source link