October 19, 2021

Ada Rata

All news in one location

තවත් කොරෝනා මරණ 22ක්… ඒ දිනක වැඩිම මරණ ගණනයි..


May 9, 2021 at 8:40 am |

තවත් කොරෝනා මරණ 22ක්… ඒ දිනක වැඩිම මරණ ගණනයි..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 22 ක් මරණයට පත්ව ඇත.

ඒ සමගම මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

0 views



Source link