October 25, 2021

Ada Rata

All news in one location

තවත් කොරෝනා පොකුරක් පත්තු වේ..


April 11, 2021 at 5:32 pm |

තවත් කොරෝනා පොකුරක් පත්තු වේ..

කොරෝනා ආසාදිත රැදවියන් 105 දෙනකු වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගිය දින දෙකක කාලය තුලදි හඳුනාගෙන තිබේ.

බන්නාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ එම සියලුම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවයි.

අධිකරණ සහ බන්ධනාගාර වලින් වැලිකඩ බන්ධනාගාරයට රැඳවියන් නැවත ගෙන ඒම ආරම්භ කිරීම හේතුවෙන් රැුඳවියන් ප්‍රමාණය එකවරම ඉහල යාමෙන් වෛරසය පැතිරීම වේගවත් වී ඇතැයිද ඔහු කීය.

1,030 views



Source link