October 18, 2021

Ada Rata

All news in one location

තවත් කොරෝනා ආසාදිතයන් 836ක්


අද(20) දිනට අදාලව තවත් කොරෝනා ආසාදිතයන් 836ක් හදුකා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 505,327ක් දක්වා ඉහල යනු ඇති. (colombotimes.lk)

Viber

The post තවත් කොරෝනා ආසාදිතයන් 836ක් appeared first on Colombo Times.



Source link