October 17, 2021

Ada Rata

All news in one location

තවත් කොරෝනා ආසාදිතයන් 805ක් හඳුනා ගනියි


අද(13) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 805ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව අද දිනට මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2560 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 488,482ක් දක්වා ඉහළ යනු ඇති. colombotimes.lk

Viber

The post තවත් කොරෝනා ආසාදිතයන් 805ක් හඳුනා ගනියි appeared first on Colombo Times.



Source link