October 18, 2021

Ada Rata

All news in one location

තවත් කැස්බෑ මළසිරුරු කිහිපයක් හමු වෙයි


මියගිය කැස්බෑවන් 08 ක් හා ඩොල්ෆින් සතුන් දෙදෙනෙකුගේ සිරුරු අදත් මෙරට වෙරළට ගොඩ ගසා තිබෙනවා.

පසුගිය කාලයේ ද එවැනි සතුන් 50 කට ආසන්න ප්‍රමාණයකගේ මළ සිරුරු ගොඩගසා තිබුණා.

ඒ සම්බන්ධයෙන් ආයතන කිහිපයක් මේ වන විටත් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.(colombotimes.lk)



Source link