January 20, 2022

Ada Rata

All news in one location

තවත් ආසාධිතයන් 479 ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 479 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 84 දහස් 586 දක්වා ඉහළ ගියා.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 9788 ක්. තවත් කොවිඩ් මරණ 22 ක් ඊයේ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මර්ණ සංඛ්‍යාව 14 දහස් 923 දක්වා ඉහළ යනු ඇති.

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 191 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 59 දහස් 875 දක්වා ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0

අවුල් වගේ !
0

හරි හිනා !
0

හම්මෝ !
0

මාර දුකයි !
0

මලපනිනව !
0

කුජීතයි !
0





Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq