October 19, 2021

Ada Rata

All news in one location

තවත් ආසාදිතයන් 767ක් වාර්තා වෙයි


මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 767ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 235,391ක් වාර්තාවී තිබෙනවා.



Source link