December 4, 2021

Ada Rata

All news in one location

තවත් ආසාදිතයන් 429කට පූර්ණ සුවය


කොවිඩ් ආසදිතව සිටි තවත් ආසාදිතයන් 429ක් පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 524,740ක් දක්වා ඉහළ යනු ඇති.

මේ වනවිට නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13,518ක් ලෙස වාර්තා වනවා.

එසේම කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව අද දනය වනවිට 14,016ක් ලෙස වාර්තා වනවා.
(colombotimes.lk)

Viber



Source link