December 5, 2021

Ada Rata

All news in one location

තවත් ආසාදිතයන් 2622 ක් හඳුනා ගනී



තවත් කොවිඩ් 19 ආසාදිතයන් 2622 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 195,169 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සක්‍රීය මට්ටමේ සිටින ආසාදිතයන් සංඛ්‍යාව 31,206 කි.

UN




Source link