December 4, 2021

Ada Rata

All news in one location

තවත් ආසාදිතයන් 2622ක්….


June 3, 2021 at 6:50 pm |

තවත් ආසාදිතයන් 2622ක්….

තවත් කොරෝනා ආසාදිතයන් 2622ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිත ගණන 195,169 දක්වා ඉහල යයි.

410 views



Source link